Monday, December 2, 2013

‍සින්‍‍හ‍ල neobux guide - 01

Internet Money 



‍අ‍ද ‍කා‍ලෙ ‍ගො‍ඩක්‍ ‍අ‍ය internet money..internet jobs ‍ගැ‍න ‍උ‍නන්‍‍දු ‍වෙ‍න‍ව. ‍ඒ ‍ව‍ගේ‍ම ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍‍කි‍සි‍ම ‍අ‍ව‍බෝධ‍යක්‍ ‍නැ‍ති‍ව ineternet ‍money ‍හො‍යන්‍‍න ‍ගි‍හිල්‍‍ල ‍අ‍තෙ ‍ති‍ය‍න ‍මු‍ද‍ලුත්‍ ‍නැ‍ති ‍ක‍ර‍ගෙ‍න ‍අ‍මා‍රු‍වෙ ‍වැ‍ටෙ‍න‍ව.‍‍මේ ‍නි‍සා internet money ‍ගැ‍න ‍ඇ‍හු‍ව‍ම ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍කි‍යන්‍‍නෙ "‍ඕ‍වා ‍බො‍රු ‍වැ‍ඩ ‍බන්‍ " ‍කි‍ය‍ල..

‍එත්‍ ‍ඇත්‍‍ත‍ට‍ම internet ‍එ‍කෙන්‍ ‍සල්‍‍ලි ‍හො‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍.. ‍ඒ‍ක‍ට ‍නි‍සි ‍අ‍ව‍බෝධ‍යක්‍ ‍ව‍ගේ‍ම ‍කැ‍ප‍වි‍මක්‍ ‍ති‍යෙන්‍‍න ‍ඕ‍නෙ.‍ඔ‍යා‍ට ‍කැ‍ප‍වී‍ම ‍ති‍ය‍න‍ව‍නම්‍ ‍අ‍ව‍බෝධ‍ය ‍ල‍බා‍ගන්‍‍න ‍එ‍ක ‍අ‍මා‍රු ‍වැ‍ඩක්‍ ‍නෙ‍වෙ‍යි.

‍ම‍ම ‍දන්‍‍න..‍internet ‍එ‍කෙන්‍ ‍සල්‍‍ලි ‍හො‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ ක්‍ර‍ම ‍කි‍හි‍ප‍යක්‍ ‍ති‍ය‍න‍ව

1.Forex


forex ‍කි‍යන්‍‍නෙ ‍වි‍නි‍ම‍ය ‍අ‍නු‍පා‍ත ‍ප‍ද‍නම්‍ ‍ක‍ර‍ගෙ‍න ‍මු‍දල්‍ ‍හො‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍ ක්‍ර‍ම‍යක්‍.. ‍හ‍රි‍ය‍ට ‍ක‍ලොත්‍ ‍සෑ‍හෙ‍න ‍ගා‍නක්‍ ‍හො‍ය‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍.. ‍ඒත්‍ forex ‍ක‍රන්‍‍න ‍අ‍ප‍ට ‍මු‍දල්‍ ‍අ‍යෝ‍ජ‍න‍ය ‍ක‍රන්‍‍න ‍වෙ‍න‍වා.. ‍‍නි‍සි ‍දැ‍නී‍මක්‍ ‍නැ‍ති‍ව forex ‍ක‍රන්‍‍න ‍ගි‍යොත්‍‍නම්‍ ‍අ‍මා‍රු‍වෙ ‍වැ‍ටෙ‍න ‍එ‍ක ‍අ‍නි‍වර්‍ය‍යි ..‍

2.freelancer jobs


internet ‍එ‍ක ‍හ‍ර‍හා ‍අ‍පි ‍යම්‍‍කි‍සි ‍සේ‍වා‍වක්‍ ‍ල‍බා‍දී‍ල ‍මු‍දල්‍ ‍හො‍ය‍න ක්‍ර‍ම‍ය ‍ත‍ම‍යි ‍මේ.‍කො‍ටින්‍‍ම ‍කිව්‍‍වොත්‍ ‍ගෙ‍ද‍ර ‍ඉ‍දන්‍ job ‍එ‍කක්‍ ‍ක‍ර‍න‍ව ‍ව‍ගේ ‍වැ‍ඩක්‍.. ‍ඔ‍යා‍ට graphic designing,programming ‍ව‍ගේ ‍දෙ‍යක්‍ ‍පි‍ලි‍බඳ ‍හොඳ ‍දැ‍නු‍ම‍කු‍යි ‍මේ ‍වෙ‍නු‍වෙන්‍ ‍කැ‍ප‍ක‍රන්‍‍න ‍කා‍ල‍ය‍ඉ ‍ති‍ය‍න‍ව‍නම්‍ ‍මේ‍ක ‍ත‍ම‍යි ‍ගා‍නක්‍ ‍හො‍යා‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍හොඳ‍ම ‍වි‍දි‍ය..

3.blogging..


‍හොඳ blog ‍එ‍කක්‍ ‍ප‍ටන්‍ ‍අ‍රන්‍ google adsense ‍දා‍ගත්‍‍ත‍නම්‍ ‍නි‍කන්‍‍ම ‍සල්‍‍ලි ‍අ‍ත‍ට ‍එ‍න‍ව. ‍ඒ‍ක‍ට ‍ඉ‍තින්‍ ‍හොඳ ‍ඉං‍ග්‍රී‍සි ‍දැ‍නු‍මක්‍ ..‍ලි‍වී‍මෙ ‍හැ‍කි‍යා‍ව .. ‍කා‍ල‍ය ‍අ‍වශ්‍ය‍යි

4.Paid to click (PTC)


ad cick ‍ක‍ර‍ල ‍සල්‍‍ලි ‍හො‍ය‍න ‍එ‍ක‍ට ‍ත‍ම‍යි PTC ‍කි‍යන්‍‍නෙ.. ‍‍මේ බ්‍‍ලොග්‍ ‍එ‍කේ ‍විස්‍‍ත‍ර ‍ක‍රන්‍‍නෙත්‍ ‍මේ ‍ගැ‍න ‍ත‍ම‍යි


‍ඇ‍යි ‍ම‍ම PTC ‍තො‍ර‍ගත්‍‍තේ..?


 1.forex ‍ක‍රන්‍‍න ‍ආ‍යො‍ජ‍න‍ය ‍ක‍රන්‍‍න ‍මු‍දල්‍ ‍න‍ති‍ක‍ම.. ‍ගො‍ඩක්‍ ‍අ‍ය ‍කි‍ය‍න ‍වි‍ඩි‍ය‍ට 100 $  ‍වත්‍ ‍ඕ‍නෙ forex ‍ව‍ල‍ට

2 ‍එ‍හෙන්‍ ‍මෙ‍හෙන්‍ ‍මො‍න‍ව‍හ‍රි ‍ක‍ර‍ගන්‍‍න ‍දැ‍න‍ගෙ‍න ‍හි‍ටි‍ය‍ට  job ‍එ‍කක්‍ ‍ක‍රන්‍‍න ‍ත‍රම්‍ software ‍ගැ‍න ‍දැ‍නු‍මක්‍‍වත්‍ ‍ඒ‍ක‍ට ‍අ‍වශ්‍ය ‍කා‍ල‍ය‍වත්‍ ‍ම‍ට ‍නෑ

3..english ‍දැ‍නු‍ම ‍දුර්‍ව‍ල‍යි..blog ‍ලි‍යන්‍‍න‍නම්‍ ‍කො‍හො‍මත්‍ ‍බෑ

‍ඔ‍යා‍ටත්‍ ‍ති‍යෙන්‍‍නෙ ‍මේ ‍ව‍ගේ ‍අ‍වුල්‍ ‍නම්‍ ‍හොඳ‍ම ‍දේ PTC ‍ක‍ර‍න ‍එ‍ක ‍ත‍ම‍යි..PTC ‍ක‍ර‍න ‍ගො‍ඩක්‍ sites ‍ති‍ය‍න‍වා..‍ගො‍ඩක්‍ ‍ඒ‍වා pay ‍ක‍රන්‍‍නෙ ‍නෑ ..‍ම‍ම ‍මේ blog ‍එ‍කේ ‍කි‍ය‍ල ‍දෙන්‍‍නෙ 2008 ‍ඉ‍දන්‍ ‍අ‍ද ‍වෙ‍න‍කන්‍ ‍කි‍සි‍ම ‍අ‍වු‍ලක්‍ ‍නැ‍ති‍ව pay ‍ක‍ර‍න ‍විශ්‍‍වා‍ස‍වන්‍‍ත sure site ekaka ‍වැ‍ඩ‍ක‍ර‍න ‍වි‍දි‍ය.. ‍ඒ ‍ත‍ම‍යි Neobux



PTC ‍ක‍ර‍න‍ව‍නම්‍ ‍‍අ‍නි‍වාර්‍යෙන්‍ ‍දැ‍න‍ගෙ‍න ‍ඉන්‍‍න ‍ඔ‍නෙ ‍එ‍ක ‍දෙ‍යක්‍ ‍ති‍ය‍න‍වා .... referrals..

කව්‍‍ද ‍මේ referrals ‍කි‍යන්‍‍නේ?


ක‍වු‍රු‍හ‍රි ‍කෙ‍නෙක්‍ ‍අ‍පේ ‍නිර්‍දේ‍ශ‍ය ‍ම‍ත ‍අ‍පේ   account ‍එ‍ක‍ට link ‍වෙ‍න ‍විධි‍‍ය‍ට ptc site ‍එ‍ක‍ක‍ට ‍සම්‍‍බන්‍ධ ‍උ‍නොත්‍ ‍එ‍යා ‍අ‍පේ referral ‍කෙ‍නෙක්‍ ‍වෙ‍න‍වා. ‍ඒ referral ‍කෙ‍නෙක්‍ ad ‍එ‍කක්‍ cick ‍ක‍ලා‍ම ‍අ‍පි‍ටත්‍ ‍සු‍ලු ‍මු‍ද‍ලක්‍ commision ‍එ‍කක්‍ ‍වි‍දි‍ය‍ට ‍ලැ‍බෙ‍න‍වා. ‍‍ඕ‍න‍ම ptc site ‍එ‍ක‍ක ‍අ‍‍පේ ‍සාර්ථ‍කත්‍‍ව‍ය ‍තී‍ර‍න‍ය ‍වෙන්‍‍නෙ ‍අ‍ප‍ට ‍ඉන්‍‍න refferals ‍ල ‍ගා‍න ‍අ‍නු‍ව ‍මො‍ක‍ද ‍ත‍නි‍ය‍ම ad ක්‍‍ලික්‍ ‍ක‍ර‍ල‍නම්‍ ‍ගො‍ඩ ‍යන්‍‍න ‍බෑ

refferals ‍වර්‍ග ‍දෙ‍කක්‍ ‍ඉන්‍‍න‍වා .

1.direct referrals..


‍ඔ‍යා ‍‍අ‍ඳු‍ර‍න ‍යා‍ලු‍වෙක්‍ ‍හ‍රි ‍වෙ‍න ‍කෙ‍නෙක්‍‍ව ‍හ‍රි ‍කි‍සි‍යම්‍ ක්‍ර‍ම‍ය‍කින්‍ ‍ඔ‍යා ptc ‍ක‍ර‍න ‍වෙබ්‍ ‍අ‍ඩ‍වි‍ය‍ට ‍ඔ‍ය‍ගේ refferal ‍කෙ‍නෙක්‍ ‍වි‍දි‍ය‍ට ‍බඳවා  ‍ගත්‍‍තොත්‍ ‍එ‍යා ‍ඔ‍ය‍ගේ direct referral ‍කෙ‍නෙක්‍ ‍වෙ‍න‍වා.‍ගො‍ඩක්‍ ptc sites ‍ව‍ල ‍ති‍යෙන්‍‍නෙ
direct referrals ‍ල‍ව ‍ගන්‍‍න. ‍ඒත්‍ ‍ක‍ලින්‍ ptc ‍ව‍ල ‍වැ‍ඩ‍ක‍ර‍ලා ‍ති‍ය‍න ‍අ‍ය ‍දන්‍‍න‍ව active direct referral ‍කෙ‍නෙක්‍ ‍හො‍යා‍ගන්‍‍න ‍එ‍ක ‍මො‍න‍ත‍රම්‍ ‍අ‍මා‍රු‍ද ‍කි‍ය‍ලා.‍ඒ ‍නි‍සා ‍ගො‍ඩක්‍ ‍අ‍ය PTC ‍ක‍ර‍න ‍එ‍ක ‍අ‍ත‍ර‍ම‍ග ‍න‍වත්‍‍ත‍ල ‍දා‍න‍වා.

2.rented referrals


‍මෙන්‍‍න direct referrals ‍හො‍යා‍ගන්‍‍න ‍ති‍ය‍න ‍ව‍ද‍ය‍ට ‍වි‍ස‍දු‍ම.‍අ‍නිත්‍ ptc sites ‍ව‍ල‍ට ‍ව‍ඩා neobux ‍වි‍ශේ‍ශ ‍වෙන්‍‍නෙත්‍ ‍මේ
rented referrals system ‍එ‍ක ‍නි‍සා..‍මේ ක්‍ර‍ම‍යෙ‍‍දි  ‍වෙන්‍‍නෙ ptc site ‍එ‍කෙන්‍‍ම ‍සු‍ලු ‍මු‍ද‍ල‍ක‍ට ‍අ‍ප‍ට referrals ‍ල‍ව ‍ල‍බා‍දෙ‍න ‍එ‍ක. rented referrals ‍ල ‍ගත්‍‍ත‍ම direct referrals ‍ල ‍ම‍ත‍ ‍යැ‍පෙන්‍‍න ‍අ‍වශ්‍ය ‍නෑ.‍




හ‍රි ‍දැන්‍ ‍ඔ‍යා‍ට PTC ‍ගැ‍න  ‍ත‍ර‍ම‍ක ‍අ‍ව‍බෝධ‍යක්‍ ‍ති‍ය‍න‍ව‍නේ.. ‍ම‍ම ‍දැන්‍ ‍‍කි‍ය‍ල ‍දෙන්‍‍න ‍යන්‍‍නේ Neobux ‍කි‍ය‍න ptc ‍වෙබ්‍ ‍අ‍ඩ‍වි‍යෙන්‍ ‍සාර්ථ‍ක‍ව ‍මු‍දල්‍ ‍උ‍ප‍ය‍න ‍විධි‍‍ය. ‍‍ක‍ලින්‍ ‍කිව්‍‍වා ‍ව‍ගේ neobux ‍කි‍යන්‍‍නෙ
2008 ‍ඉ‍දන්‍ ‍ති‍ය‍න website ‍එ‍කක්‍.‍කි‍සි‍ම ‍හො‍ර‍යක්‍ ‍බො‍රු‍වක්‍ ‍නෑ pay ‍ක‍ර‍න‍ව.‍ම‍ම withdraw ‍ක‍ර‍ල ‍ති‍ය‍න‍ව. ‍අ‍නි‍ක ‍ම‍ම ‍කි‍ය‍ල ‍දෙන්‍‍නෙ ‍කි‍සි‍ම ‍ආ‍යො‍ජ‍න‍යක්‍ ‍නැ‍තු‍ව ‍මේ ‍වැ‍ඩේ ‍ක‍රන්‍‍න‍නේ. ‍ඒ ‍නි‍සා ‍බ‍ය‍වෙන්‍‍න ‍කි‍සි‍ම ‍දෙ‍යක්‍ ‍නෑ.


එ‍ක‍ට‍ම‍මෙ‍ත‍නින්‍ ‍ගි‍හින්‍ neobux ‍ව‍ල signup ‍වෙන්‍‍න.‍‍


මේ link ‍එ‍කෙන්‍ register ‍උ‍නා‍ම ‍ඔ‍යා ‍ම‍ගෙ referral ‍කෙ‍නෙක්‍ ‍වෙ‍න‍ව.‍ඒ‍කෙන්‍ ‍ඔ‍යා‍ට ‍කි‍සි‍ම ‍පා‍ඩු‍වක්‍ ‍වෙන්‍‍නෙ ‍නෑ.‍‍ඔ‍යා ‍ම‍ගෙ referral ‍කෙ‍නෙක්‍ ‍උ‍නොත්‍ ‍අ‍නා‍ග‍ත‍යෙ‍දි ‍ඔ‍යා‍ට neobux ‍ගැ‍න ‍මො‍කක්‍ ‍හ‍රි ‍ගැ‍ට‍ලු‍වක්‍ ‍ම‍තු‍වු‍නොත්‍ ‍ම‍ට ‍උ‍දව්‍ ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍.‍‍ක‍ල‍ගු‍න ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍නෙ ‍නෑ ‍ම‍ම.


‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍ති‍යෙන්‍‍නෙ ‍මුල්‍ referrals ‍ල‍ව rent ‍ක‍රන්‍‍න ‍‍ඕ‍නෙ ‍ක‍ර‍න ‍මු‍ද‍ල ‍හො‍යා ‍ගන්‍‍න ‍එ‍ක.‍


neobux  ‍ව‍ල 0.6 $ ‍ඉ‍දන්‍ 20$ ‍දක්‍‍වා rented referrals packages ‍ති‍ය‍න‍වා.0.6 $ ‍ට referrals ‍ල ‍තුන්‍ ‍දෙ‍නෙක්‍ ‍ලැ‍බෙ‍න‍ව. ad click ‍ක‍ර‍ල‍ම ‍වි‍ත‍රක්‍ 0.6 $ ‍හො‍යන්‍‍න ‍ගි‍යොත්‍ ‍සෑ‍හෙ‍න ‍කා‍ල‍යක්‍ ‍ය‍යි. neobux ‍එ‍කෙන්‍‍ම ‍දෙ‍න minijobs ‍ටි‍කක්‍ ‍ක‍ලා ‍නම්‍ ‍වැ‍ඩේ ‍ගො‍ඩ. ‍ඔ‍යා ‍හ‍රි‍ය‍ට ‍වැ‍ඩේ ‍ක‍ලොත්‍ ‍ස‍ති‍යක්‍ ‍ඇ‍තු‍ල‍ත ‍මුල්‍ referrals ‍ල ‍තුන්‍ ‍දෙ‍නා‍ව rent ‍ක‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍..


‍අ‍ද‍ට ‍එ‍හෙ‍නම්‍ ‍ම‍ම ‍මෙ‍ත‍නින්‍ ‍න‍වත්‍‍ත‍න‍ව. ‍දැ‍න‍ට‍මත්‍ post ‍එ‍ක ‍දි‍ග ‍‍වැ‍ඩි‍යි..‍ත‍ව ‍ඉස්‍‍ස‍ර‍හ‍ට ‍ඔ‍යා‍ල‍ගෙ ප්‍ර‍ති‍චා‍ර ‍අ‍නු‍ව neobux ‍ව‍ල minijobs ‍ක‍ර‍න ‍වි‍දි‍ය..referrals ‍ල‍ව manage ‍ක‍ර‍න ‍විධි‍‍ය neobux ‍ව‍ලින්‍ ‍උ‍ප‍ය‍න ‍මු‍දල්‍ ‍අ‍ත‍ට ‍ගන්‍‍න ‍විධි‍‍ය ‍ගැ‍න ‍පැ‍හැ‍දි‍ලි ‍ක‍ර‍ල ‍පොස්‍ට්‍ ‍ලි‍යන්‍‍න ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වෙ‍න‍ව.‍මො‍කක්‍ ‍හ‍රි ‍ගැ‍ට‍ලු‍වක්‍ ‍ති‍යන්‍‍ව‍නම්‍ sinhalaneobuxguide@gmail.com ‍එ‍ක‍ට mail ‍එ‍කක්‍ ‍එ‍වන්‍‍න..අ‍කු‍රු ‍ව‍ල ‍අ‍ඩු‍පා‍ඩු ‍ඇ‍ති ‍ ‍ග‍නන්‍ ‍ගන්‍‍න ‍එ‍පා  ;-)



‍ම‍ම ‍කි‍යන්‍‍නෙ ‍බො‍රු ‍කි‍ය‍ල ‍හි‍තෙ‍න‍ව‍නම්‍ ‍ප‍හ‍ලින්‍ ‍දා‍ල ‍ති‍ය‍න link ‍ව‍ලින්‍ ‍ගි‍හින්‍ ‍බ‍ලන්‍‍න..